• +94 362 235 570
  • ucbatangala@gmail.com
  • University College of Batangala, Panawala, Eheliyagoda.

දැක්ම සහ මෙහෙවර

දැක්ම සහ මෙහෙවර

දැක්ම

වෘත්තීය ක්ෂේත්‍රයේ ඉහළ ඉල්ලුමක් ඇති පුද්ගලයන් ලබාදෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්තීය පුහුණු ආයතනය බවට පත්වීම.

මෙහෙවර

වෘත්තීය හා පුහුණු ක්ෂේත්‍රයේ පූරෝගාමී තත්ත්වයක් ලබා ගැනීම සඳහා,

අවශ්‍ය දැනුම වෘත්තීයභාවය සමඟ ඒකාබද්ධ කර ගැනීමට පුද්ගලයන්ට මාර්ගය සකස් කිරීම.

ජාතික හා ජාත්‍යන්තර වෘත්තීය ක්ෂේත්‍රවල ඉල්ලුමක් ලබා ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශය ලබාදීම.

රටේ පවතින අවශ්‍යතා සපුරාලීම සඳහා නව සොයාගැනීම් සමඟ වෘත්තීය අධ්‍යාපනයේ ප්‍රායෝගිකත්වය වැඩිදියුණු කිරීම.

වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනයට අවශ්‍ය මානව හා භෞතික සම්පත්වලින් සමන්විත වූ ගමනාන්තයක් නිර්මාණය කිරීම.