කළමනාකරණ මණ්ඩලය
කළමනාකරණ මණ්ඩලය
කළමනාකරණ මණ්ඩල සාමාජිකයින් (2025)
| අංකය | නම | තනතුර | අනුබද්ධතාවය |
|---|---|---|---|
| 01 | ආචාර්ය ඊ.එන්. චින්තක පෙරේරා | සභාපති | අධ්‍යක්ෂක බටංගල විශ්වවිද්‍යාලීය විද්‍යායතනය |
| 02 | ආර්.ආර්.එම්.ඩී.පී. රත්නායක මහතා | සාමාජික පාලක මණ්ඩල නියෝජිත (BOG) | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය |
| 03 | එස්.අයි.එම්. රෝසා මහතා | සාමාජික අමාත්‍යාංශ නියෝජිත | අධ්‍යක්ෂක (වෘත්තීය මාර්ගෝපදේශ) - අධ්‍යාපන අමාත්‍යාංශය |
| 04 | නොමාල් යසන්ත ලියනගේ මහතා | සාමාජික කර්මාන්ත නියෝජිත | හිටපු ජ්‍යෙෂ්ඨ කළමනාකරු - පරිශ්‍ර සහ ඉංජිනේරු (HNB) |
| 05 | එස්.කේ. ආටිගල මහතා | සාමාජික කර්මාන්ත නියෝජිත | සමූහ අධ්‍යක්ෂක - උපාලි සමාගම් සමූහය |
| 06 | ඩී.පී.එල්. පෙරේරා මහත්මිය | සාමාජික අධ්‍යයන මණ්ඩල නියෝජිත | අධ්‍යයන අංශ ප්‍රධානී බටංගල විශ්වවිද්‍යාලීය විද්‍යායතනය |
| 07 | කේ.ඒ.ඩී.අයි. වික්‍රමරත්න මෙනවිය | සාමාජික අධ්‍යයන මණ්ඩල නියෝජිත | අංශ ප්‍රධානී (කළමනාකරණ) - බටංගල විශ්වවිද්‍යාලීය විද්‍යායතනය |
| 08 | ආර්.එම්.එස්. එන්. දසනායක මහත්මිය | මණ්ඩල ලේකම් | සහකාර ලේඛකාධිකාරී බටංගල විශ්වවිද්‍යාලීය විද්‍යායතනය |
| 09 | එස්.එම්.පී.එස්. බණ්ඩාර මහතා | ආරාධිත | සහකාර මූල්‍යාධිකාරී (වැඩ බලන) - බටංගල විශ්වවිද්‍යාලීය විද්‍යායතනය |
අධ්‍යයන මණ්ඩල සාමාජිකයින් (2025)
| අංකය | නම | තනතුර | අනුබද්ධතාවය |
|---|---|---|---|
| 01 | ආචාර්ය ඊ.එන්. චින්තක පෙරේරා | සභාපති | අධ්‍යක්ෂක බටංගල විශ්වවිද්‍යාලීය විද්‍යායතනය |
| 02 | ඕ.ජී.වයි. හේමචන්ද්‍ර මහත්මිය | සාමාජික - කර්මාන්ත නියෝජිත / කළමනාකරණ | අධ්‍යයන අංශ ප්‍රධානී/ කථිකාචාර්ය - කෙන්ස්ලි උපාධි විද්‍යාලය |
| 03 | කේ.එල්. ලලිත් කුමාර මහතා | සාමාජික - කර්මාන්ත නියෝජිත / තාක්ෂණ | සිවිල් ඉංජිනේරු / හිමිකරු - සසිදු ක්‍රියේෂන්ස් (පුද්) සමාගම |
| 04 | ඩී.පී.එල් පෙරේරා මෙනවිය | සාමාජික | අධ්‍යයන අංශ ප්‍රධානී / කථිකාචාර්ය (පරිවාස) |
| 05 | කේ.එච්. පවිත්‍රා මෙනවිය | සාමාජික | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය. II වන ශ්‍රේණිය |
| 06 | කේ.ඒ.ඩී. වික්‍රමරත්න මෙනවිය | සාමාජික | කථිකාචාර්ය (පරිවාස) |
| 07 | එම්.එම්.ජී.කේ. මාරසිංහ මහතා | සාමාජික | කථිකාචාර්ය (පරිවාස) |
| 08 | කේ.කේ.ජී.පී. සෝමරත්න මෙනවිය | සාමාජික | කථිකාචාර්ය |
| 09 | ඩී.එම්.සී.එල්. ධර්මසේන මෙනවිය | සාමාජික | කථිකාචාර්ය (පරිවාස) |
| 10 | ආර්.ඒ.ඒ.කේ. රණවීර මෙනවිය | සාමාජික | කථිකාචාර්ය |
| 11 | ඉංජිනේරු එච්.වී. තේනුවර මෙනවිය | සාමාජික | කථිකාචාර්ය (පරිවාස) |
| 12 | ඒ.කේ.ඩී.ටී. යොහානි මහත්මිය | සාමාජික | කථිකාචාර්ය (පරිවාස) |
| 13 | පී.ඒ.ආර්.එල්. පණ්ඩිතරත්න මහතා | සාමාජික | කථිකාචාර්ය (පරිවාස) |
| 14 | ජී.ඒ.ජී.සී. දිලංකා මෙනවිය | සාමාජික | උපදේශක - තොරතුරු තාක්ෂණ |
| 15 | කේ.වී.ආර්.පී. ද අල්විස් මහතා | සාමාජික | සහකාර පුස්තකාලයාධිපති |
| 16 | කේ.ආර්.එස්. මුණසිංහ මහතා | සාමාජික | ශිෂ්‍ය නියෝජිත |
| 17 | ජේ.එන්.එන්. කාවින්ද්‍යා මෙනවිය | සාමාජික | ශිෂ්‍ය නියෝජිත |
| 18 | එච්.එෆ්.එන්.යූ ෆොන්සේකා මහතා | ආරාධිත | කථිකාචාර්ය (තාවකාලික) |
| 19 | ආර්.එම්.එස්.එන්. දසනායක මෙනවිය | ආරාධිත | සහකාර ලේඛකාධිකාරී |
| 20 | ආර්.එම්.එස්.එන්. දසනායක මෙනවිය | ආරාධිත | ප්‍රදර්ශක |
| 21 | කේ.සී. නවගමුව මෙනවිය | ආරාධිත | ප්‍රදර්ශක |
| 22 | සී.ඒ. කුමාරගේ මෙනවිය | ආරාධිත | ප්‍රදර්ශක |
| 23 | එච්.ඒ.බී.ජේ. ජයතිලක මහතා | ආරාධිත | ප්‍රදර්ශක |
| 24 | ආර්.එම්.එම්.එච්.යූ. චන්ද්‍රසිරි මෙනවිය | ආරාධිත | ප්‍රදර්ශක |